70 Days Seed

70 Days – (70 Days)
පාරම්පරික හැත්තෑ දා වී – ෂෂ්ටිකධාන්‍ය (දෙමස් හැල් ) වී ප්‍රභේදයක් වන හැත්තෑ දා පාරම්පරික වී ස්වේතවර්ණ ෂෂ්ටික (සුදු පාට දෙමස් වී ) වේ. මෙහි බත මධුර රසයේන් යුක්ත වන අතර ශරීරය සැහැල්ලු කර වා, සෙම්, පිත් නසයි. හෙළ වේදකමේ භාවිත වන බොහෝ අහාර වට්ටෝරු සඳහා දෙමස් හැල් වී භාවිතා වේ.

හැත්තෑ දා‘ සහල් දිනපතා ආහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

  1. දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කිරිමට උපකාරි වේ
  2. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරිමට උපකාරි වේ
  3. අධික රුධිර පීඩනය පාලනය කිරිමට උපකාරි වේ
  4. මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරිමට උපකාරි වේ
  5. මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිමට උපකාරි වේ
  6. ශරීරය සිසිල් කිරීම, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම, ශරීරයේ උෂ්ණත්වය සමනය කිරිමට උපකාරි වේ

පාරම්පරික වී ප්‍රභේදය : හැත්තෑ දා

පෙළපත
ප්‍රභේදයේ නම පෙළපත අනුව70 දා
සහලේ වර්ණයරතු
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණය
වගා කිරීමට සුදුසු පළාත්
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුව
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද)

වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග

අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg)
අස්වනු නෙලීමට ගතවෙන කාලය
වැඩුනු ශාකයේ උස
පත්‍ර කොලපුවේ වර්ණය
සාමාන්‍ය අස්වැන්න
වී බුසලක හෝ කුරණියක බර
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව)
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)

Leave a Reply