‘කහවනු‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
- වකුගඩු – වකුගඩු රොගීන් සඳහා සුදුසුය., වකුගඩු තුල පවත්නා විෂ නැසීමට.
- මලබද්ධය, අහාර ජීර්ණය – මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්රියාකාරීත්වය වැඩි කිරිම.
- දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි.
- පිළිකා – පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි.
- සන්ධි වේදනාව සහ තද ගතිය – න්ධි රෝග පාලනය කරයි.