70 Days Rice

පාරම්පරික හැත්තෑ දා සහල් (70 Days Rice) – ෂෂ්ටිකධාන්‍ය (දෙමස් හැල් ) වී ප්‍රභේදයක් වන හැත්තෑ දා පාරම්පරික වී ස්වේතවර්ණ ෂෂ්ටික (සුදු පාට දෙමස් වී ) වේ. මෙහි බත මධුර රසයේන් යුක්ත වන අතර ශරීරය සැහැල්ලු කර වා, සෙම්, පිත් නසයි. හෙළ වේදකමේ භාවිත වන බොහෝ අහාර වට්ටෝරු සඳහා දෙමස් හැල් වී භාවිතා වේ.

හැත්තෑ දා‘ සහල් දිනපතා ආහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

  1. දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කිරිමට උපකාරි වේ
  2. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරිමට උපකාරි වේ
  3. අධික රුධිර පීඩනය පාලනය කිරිමට උපකාරි වේ
  4. මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරිමට උපකාරි වේ
  5. මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිමට උපකාරි වේ
  6. ශරීරය සිසිල් කිරීම, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම, ශරීරයේ උෂ්ණත්වය සමනය කිරිමට උපකාරි වේ

Nutrition Information

Energy (Kcal) KJ
Water (g)
Protein (g)
Fat (g)
Available carbohydrates (g)
Dietary Fiber (g)
Ash (g)
Ca (mg)
Fe (mg)
Mg (mg)
P (mg)
K (mg)
Na (mg)
Zn (mg)
Vit A-RAE (mcg)
ß-carotene (mcg)
VitC (mg)

Leave a Reply