රණ්මැණිකා පාරම්පරික “හැල්” වී ප්‍රභේදයට අයත් තෙත් කළාපයේ සහ අන්තර් කළාපයේ වගාකිරීමට යෝග්‍ය වේ. “රණ්මැණිකා” යන නාමය වර්තමානයේ භාවිතා වුවද මෙහි ඓතිහාසික නාමය සඳහන් වී නොමැත. මෙම හැල් සහල් ප්‍රභේදය රණ්මැණිකා සහ හිංමැණිකා යන නාම වලින් වර්තමානයේ යල මහ කන්නයන්හි තෙත් හා අන්තර් කළාපවල වගාකරයි.

රන් මැණිකා සහල් ආහාරයන්, Order Online!
රණ්මැණිකා සහල් බත ඉතා රසවත් වේ. පිට්ටු, ආප්ප, රොටි, වැලිතලප, කැවුම්, කොකිස් වැනි ආහාර සහ රසකැවිලි පිළියෙල කිරීම සඳහා රණ්මැණිකා සහල් භාවිතයේන් අප ආයතනයෙන් කළ අත්හදාබැලීම් සාර්ථක විය.
‘රන් මැණිකා‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
රන් මැණිකා වී වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක
වර්තමානයේ යල මහ කන්නයන්හි තෙත් හා අන්තර් කළාපවල වගාකරයි.
පාරම්පරික වී ප්‍රභේදය: රන් මැණිකා
පෙළපත | |
ප්‍රභේදයේ නම පෙළපත අනුව | රන් මැණිකා |
සහලේ වර්ණය | රතු |
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණය | |
වගා කිරීමට සුදුසු පළාත් | |
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුව | |
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද) | යල,මහ |
වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග
අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg) | |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | |
වැඩුනු ශාකයේ උස | |
පත්‍ර කොලපුවේ වර්ණය | |
සාමාන්‍ය අස්වැන්න | |
වී බුසලක හෝ කුරණියක බර | – |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | – |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | – |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | – |
