Kuruluthuda Seed

“හැල්” වී පෙළපතට අයත් කුරුළුතුඩ පාරම්පරික වී ශරීරයේ විවිධ ලෙඩ රෝග සඳහා ද, ප්‍රතිශක්තිය වර්ධනය, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයේම ලිංගික ශක්තිය වැඩිකර, ලිංගික බෙලහීනතාවය මඟ හරවා සුරාන්තය සඳහාද, ලිංගික සංවේදිතාවය සහ ශුකාණු වර්ධනය සඳහා බොහෝ සෙයින් යෝග්‍ය පාරම්පරික හැල් සහල් ප්‍රභේදයකි.
තෙත් කළාපය හා අන්තර් කළාප තුළ මහ කන්නයේ වගා කිරීමට යෝග්‍ය පාරම්පරික කුරුළුතුඩ වී ශරීරයේ නිරෝගීකම පවත්වාගෙන යාම සඳහා දිනපතා ආහාරයට සුදුසු රතු සහල් ප්‍රභේදයකි.

කුරුළුතුඩ‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

  1. කුෂ්ට, සම නිරෝගී කිරීම – සම පැහැපත් කර දෙයි. සම නිරෝගී කිරීම, කුෂ්ට රෝග පාලනය, මානසික රෝග හේතුවෙන් ඇතිවන කුෂ්ට රෝගීන් සඳහා සුදුසු වේ.
  2. පිළිකා – පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත.
  3. දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
  4. කොලෙස්ටරෝල් (LDL) – ශරීරගත අනවශ්‍ය තෙල් / මේදය පාලනය, මේදය ජිර්ණයට, අනවශ්‍ය මේදය එල් ඩි එල් කොලෙස්ටරොල් අඩු කරයි.
  5. ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය – මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි.
  6. ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , කුඩා දරුවන් – ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත,කුඩා දරුවන්ගේ ශරීරය පෘෂ්ඨිමත්ව පවත්වාගෙන යාමටත් කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම සදහා ද වඩාත් ගුණදායක වේ, කුඩා ලමුන්ගේ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට බොහො ඉවහල් වේ.
  7. අක්මාව / ආමාශගත රෝග – අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි, සිරෝසිස් රෝගය සඳහා සුදුසුය. සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්‍රීය කිරීම. ආමාශගත රෝගරෝග සඳහා සුදුසුය.
  8. මලබද්ධය, අහාර ජීර්ණය – මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම.
  9. රුධිරය – ලේ විෂ වීම් පාලනය කිරීම, ඉන්සියුලින් නිෂ්පාදය වැඩි කිරිම, තුවාල සුව කිරීම, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ හිමොග්ලොබින් නිපදවීමට හා ප්‍රමාණය වැඩි කිරීමටත්, රුධිරය පිරිසිදු කිරීම,ශරීරයේ රුධිර ප්‍රවාහය වැඩි කරයි.
  10. දැවිල්ල :දාහය / ශරීරය සිසිල් කිරීම – ශරීරය සිසිල් කිරීම, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම, ශරීරයේ උෂ්ණත්වය සමනය කිරිම.
  11. මුත්‍රා මාර්ගයේ – මුත්‍රා අසාදන වැළැක්වීම, මුත්‍රා සමඟ පෝෂක කොටස් පිටවීම පාලනය කරයි.මුත්‍රා මාර්ගයේ රෝග සහ ගල් සෑදීම වළක්වයි, මුත්‍රා අපහසුතා සමනය කරයි.
  12. ලිංගික ශක්තිය, ලිංගික සංවේදීතා – පුරුෂ ලිංගික ශක්තිය වර්ධනය වේ, පිරිමි ලිංගික විභවය වැඩි දියුණු කරයි, ලිංගික සංවේදීතාවල උද්දීපනය ශුක්‍රාණු පිටවීම සහ සුරාන්තය සඳහා.
  13. සන්ධි වේදනාව සහ තද ගතිය – ආතරස්යිටිස් සහ සන්ධි රෝග පාලනය කරයි.
  14. පිත්තාශ – පිත්තාෂයේ සෞඛ්‍යය පවත්වා ගැනීම, ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි, පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වා පිත්තාශයේ සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා සුදුසු වේ.
  15. අස්ථි, ඇට මිදුළු, කාටිලේජ – අස්ථි පද්ධතියට මහත් ගුණදායක වේ. හන්දි රෝග සඳහා ද, කාටිලේජවල කැල්සියම් ඉවත්වීම වළකයි, ඇට මිදුළු වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
  16. මාංශ පේශි – තදබල මාංශ පේශි ලිහිල් කිරීමට සහ වේදනාව සමනය කිරීම.
  17. කෙස් – ශක්තිමත් දීප්තිමත් කෙස් කළඹක් ලබා දී හිසකෙස් පෝෂණය කිරීම.

වී වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක

තෙත් කළාපය හා අන්තර් කළාප තුළ ප්‍රධාන වශයේන් මහ කන්නයෙත් යල කන්නයේත් වගා කිරීමට සුදුසු වේ. අස්වැන්න නෙළීමට මාස 4 – 4 ½ දක්වා ගත විය හැකිය. සමාන්‍ය අස්වැන්න අක්කරයකට බුසල් 40-60 අතර වේ.

පාරම්පරික වී ප්‍රභේදය: කුරුළුතුඩ

පෙළපතඇල්
ප්‍රභේදයේ නම පෙළපත අනුව කුරුළුතුඩ
සහලේ වර්ණයරතු
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණයරතු පැහැයට හුරු දිගටි හැඩය
වගා කිරීමට සුදුසු පළාත්පහත රට / වියලි කළාපයේ
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුව
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද)මහ කන්නයේ

වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග

අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg)
අස්වනු නෙලීමට ගතවෙන කාලයමාස3 1/2 , 4 1/2
වැඩුනු ශාකයේ උස
පත්‍ර කොලපුවේ වර්ණයලා කොළ
සාමාන්‍ය අස්වැන්නඅක්කරයට බුසල් 40
වී බුසලක හෝ කුරණියක බර
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව)
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)

Leave a Reply