Kahawanu Seed

“ඇල්” වී ප්‍රභේදයක් වන කහවණු/රන් කහවණු ගොඩ,මඩ දෙකෙහිම වියළි හා අතරමැදි කලාප වල වගාකරන අතර කහවණු වී වකුගඩු රෝගයටත්, දියවැඩියාව, රුධිරයේ සීනි මනාව පවත්වාගෙන යාම සඳහා රජරට ගොවීන් අතරත් බෙහෙවින් ප්‍රචලිත වී වර්ගයකි.

කහවණු‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

    1. වකුගඩු – වකුගඩු රොගීන් සඳහා සුදුසුය., වකුගඩු තුල පවත්නා විෂ නැසීමට.
    2. මලබද්ධය, අහාර ජීර්ණය – මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම.
    3. දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි.
    4. පිළිකා – පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි.
    5. සන්ධි වේදනාව සහ තද ගතිය – න්ධි රෝග පාලනය කරයි.

‘කහවණු / රන් කහවණු ’ වී වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක

වැඩිමල් වී අතරට එක්වන කහවණු හෝ රන් කහවණු අස්වැන්න නෙලීම සඳහා මාස 3 ½ – 4 අතර ප්‍රමාණයක් ගත වේ. කහවණු අක්කරයකට බුසල් 45-60 අතර, ප්‍රමාණයක්ට වඩා අස්වැන්න ලබාගත හැකි සුදු සහලකි.

පාරම්පරික වී ප්‍රභේදය: කහවනු

පෙළපතඇල්
ප්‍රභේදයේ නම පෙළපත අනුව කහවනු  
සහලේ වර්ණයසුදු
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණය
වගා කිරීමට සුදුසු පළාත්වියළි කලාපයේ
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුවගොඩ / මඩ
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද)

වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග

අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg)
අස්වනු නෙලීමට ගතවෙන කාලය3 1/2
වැඩුනු ශාකයේ උස100-110CM
පත්‍ර කොලපුවේ වර්ණයලා කොළ
සාමාන්‍ය අස්වැන්නඅක්කරයට බුසල් 45-60
වී බුසලක හෝ කුරණියක බර
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව)
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)

Leave a Reply