“ඇල්” සහ “හැල්” පෙළපත් දෙවර්ගයටම හිමිකම් කියන ගෝනබරු වී, ශ්‍රී ලංකාවේ තෙත්/වියළි/අතරමැදි යන කලාපවල යල, මහ සහ අතරමැදි කන්නවල ගොඩ සහ මඩ දෙකෙහිම වගා කිරීමට සුදුසු රතු සහලකි. ප්‍රධාන වශයෙන් දියවැඩියාව සහ රුධිරයේ සීනි මට්ටම නිසි ආකාරව පවත්වා ගෙන යාමට ගෝනබරු සහල් බොහෝ සෙයින් උපකාරී වේ.

ගෝනබරු සහල් ආහාරයන්, Order Online!
‘ ගෝනබරු‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
- දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි.
- මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රීපුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.
- ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත,කුඩා දරුවන්ගේ ශරීරය පෘෂ්ඨිමත්ව පවත්වාගෙන යාමටත් කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම සදහා ද වඩාත් ගුණදායක වේ +, කුඩා ලමුන්ගේ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට බොහො ඉවහල් වේ.
- මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම.
- ඔක්සිකාරක ආතතියට, ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය.
‘ගෝනබරු‘වී වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක
වියළි කළාපයේ වගා කිරිමට සුදුසු වන අතර පාරම්පරික පච්චපෙරුමාල් වී ප්‍රභේදයේ උස 105 -120 ත් වන අතර මාස 3 1/2කින් පමණ අස්වැන්න නෙළා ගත හැකි වේ. අක්කරයට බුසල් 60-70ක් අස්වැන්න ලබා ගත හැක.
පාරම්පරික වී ප්‍රභේදය: ගෝනබරු
පෙළපත | ඇල් |
ප්‍රභේදයේ නම පෙළපත අනුව | ගෝනබරු |
සහලේ වර්ණය | රතු |
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණය | ලා දුඹුරු පැහැයට හුරු කහ පැහැයක් |
වගා කිරීමට සුදුසු පළාත් | වියළි කළාපය / තෙත් කළාපය |
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුව | වියළි කළාපය / තෙත් කළාපය |
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද) | යල, මහ සහ මැද |
වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග
අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg) | |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | මාස 5-6 |
වැඩුනු ශාකයේ උස | 140-160 Cm |
පත්‍ර කොලපුවේ වර්ණය | ලා කොළ |
සාමාන්‍ය අස්වැන්න | අක්කරයකට බුසල් 50-60 |
වී බුසලක හෝ කුරණියක බර | බුසලක බර 21.3kg – 21.7kg |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) |

Gemunu Amarasinghe, founder of Dangaray Food, is passionate about authentic flavors. He blends tradition and innovation to deliver high-quality, sustainable Traditional culinary products.