“ඇල්” සහ ‘හැල්’ වී පෙළපත අයත් බටපොළ ඇල් වී පාරම්පරික රතු සහල් ප්‍රභේදයකි. වියළි, අතරමැදි කලාපයේ මෙන්ම තෙත් කලාපයෙත් වගා කෙරේ. පිළිකා ඇති කිරීම වැළැක්වීම, අක්මාවේ රෝග, ශරීර විෂ නැසීමට, අක්මාවේ එන්සයිම සක්‍රීය කිරීමටත් බොහෝ සෙයින් ඉවහල් වේ.

බටපොළ ඇල් සහල් ආහාරයන්, Order Online!
‘බටපොළ ඇල් ‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
- පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසී මේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත.
- දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි.
- අධික රුධිර පීඩනය පාලනය කරයි, හෘද රෝග, හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම.
- ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත,කුඩා දරුවන්ගේ ශරීරය පෘෂ්ඨිමත්ව පවත්වාගෙන යාමටත් කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම සදහා ද වඩාත් ගුණදායක වේ +, කුඩා ලමුන්ගේ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට බොහො ඉවහල් වේ.
- අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි, සිරෝසිස් රෝගය සඳහා සුදුසුය. සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්‍රීය කිරීම. ආමාශගත රෝග සඳහා සුදුසුය.
- ලේ විෂ වීම් පාලනය කිරීම, ඉන්සියුලින් නිෂ්පාදය වැඩි කිරිම, තුවාල සුව කිරීම, රුධිරයේ හිමොග්ලොබින් නිපදවීමට හා ප්‍රමාණය වැඩි කිරීමටත්, රුධිරය පිරිසිදු කිරීම,ශරීරයේ රුධිර ප්‍රවාහය වැඩි කරයි.
- මිනිස් සිරුරේ ශරීරයේ ඇති විෂ නැසීම,විෂ ද්‍රව්‍ය විනාශ කිරීම. ශරීරයේ සර්ප විෂ නැසීම සඳහා සුදුසු වේ.
‘බටපොළ ඇල් ‘ වී වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක
යල , මහ කන්නවලදී වගා කිරිමට හැකි බටපොල ඇල් සහ බටපොල හැල් වී ප්‍රභේදය ප්‍රදේශයන් අනුව වියළි කලාපයේත්, තෙත් හා අතරමැදි කළාප වලත් වගා කිරිමට හැකි වේ. බාල වී වර්ගයක් කාණඩයට අයත් බටපොළ වී මාස 3 1/2 අතර කාලයකදි අස්වනු නෙළා ගත හැකි වේ. බටපොල වී ප්රභේදයන් මෙසේ දැක්විය හැක. “මහ බටපොළ ඇල්, බටපොළ ඇල්, බටපොළ හැල්” වශයෙන් අතිතයේ යල සහ මහ කන්නය වගා කර ඇත.
පාරම්පරික වී ප්‍රභේදය: බටපොළ ඇල්
පෙළපත | ඇල් |
ප්‍රභේදයේ නම පෙළපත අනුව | බටපොළ ඇල් |
සහලේ වර්ණය | රතු |
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණය | |
වගා කිරීමට සුදුසු පළාත් | වියළි කළාපය |
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුව | මඩ |
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද) | යල |
වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග
අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg) | |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | |
වැඩුනු ශාකයේ උස | |
පත්‍ර කොලපුවේ වර්ණය | |
සාමාන්‍ය අස්වැන්න | |
වී බුසලක හෝ කුරණියක බර | |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 78% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 75.8% |

Gemunu Amarasinghe, founder of Dangaray Food, is passionate about authentic flavors. He blends tradition and innovation to deliver high-quality, sustainable Traditional culinary products.