‘සුවදැල්‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
- කුෂ්ට, සම නිරෝගී කිරීම – සම පැහැපත් කර දෙයි. සම නිරෝගී කිරීම, කුෂ්ට රෝග පාලනය, මානසික රෝග හේතුවෙන් ඇතිවන කුෂ්ට රෝගීන් සඳහා සුදුසු වේ.
- කෙස් – ශක්තිමත් දීප්තිමත් කෙස් කළඹක් ලබා දී හිසකෙස් පෝෂණය කිරීම.
- කටහඬ මිහිරි කරයි.
- දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
- රුධිරයේ සීනි – රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි.
- හෘද රෝග / අධික රුධිර පීඩනය – අධික රුධිර පීඩනය පාලනය කරයි, හෘද රෝග, හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම.
- ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය – මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි.
- මලබද්ධය, අහාර ජීර්ණය – මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම.
- හෝමෝන – හෝමෝන ක්‍රියාවලිය මධ්‍යස්ථ ආකාරයට පවත්වා ගැනීමට සඳහා සුදුසු වේ.
- මානසික රෝග / ඔක්සිකාරක ආතතියට – ඔක්සිකාරක ආතතියට, ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය.