‘රන්කුමුදු ඇල්‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
- ශරීරයේ තරුණ බව පවත්වාගෙන යෑමටත් වියපත් හා මහළු අයගේ තිරිහන් බව නැවත ඇති කිරීම.
- කුඩා දරුවන්ගේ ශරීරය පෘෂ්ඨිමත්ව පවත්වාගෙන යාමටත් කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම සදහා ද වඩාත් ගුණදායක වේ.
- ශරීරයට හිතකර HDL ඉහළ ඝනත්ව ලිපොප්‍රෝටීන නිපදවීමටත්(හොඳ කොලෙස්ටරෝල්) රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කිරීමටත්, දියවැඩියාව, පිළිකා නාශක ගුණ වලින්ද යුක්ත වේ.
- හෘද රෝග සදහාත් යෝග්‍ය වේ.
- ඇස් සෞඛ්‍යයට සහාය වේ.