‘පච්චපෙරුමාල් ඇල්‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
- දියවැඩියා රොගින්, පිළිකා රොගීන්, වසංගත රෝගයන් පාලනය කරයි.
- හෘද රෝග, හෘද සෞඛය, අධික රුධිර පීඩනය රෝගයන් පාලනය කරයි.
- ඉන්සියුලින් නිෂ්පාදය වැඩි කිරිම, තුවාල සුව කිරීම, ශරීරයේ විෂ නැසීම.
- ශරීර දාහය (දැවිල්ල), ශරීර ශක්තිය යථා තත්වයට පත් කිරීම, බර කළමණාකරය, ශරීරය සිසිල් කිරීම
- ආතරස්යිටිස් හා ඇදුම රොගින් සඳහා
- ශරීරයේ තයිරොක්සින් නිෂ්පාදය අඩු කිරීම
- මලබද්ධය, අහාර ජීර්ණය, අහාර ජීර්ණ පද්ධතියේ ක්රියාකාරීත්වය වැඩි කිරිම, ශරිරයේ ප්රතිශක්තිය වැඩි කරයි
- ශරීර ගත මේදය පාලනය, මේදය ජිර්ණයට, එල් ඩි එල් කොලෙස්ටරොල් අඩු කරයි.
- වකුගඩු රොගීන් සඳහා, මුත්රා අසාදන වැළැක්වීම, මුත්රා සමඟ පෝෂක කොටස් පිටවීම පාලනය කරයි.