‘කුරුළුතුඩ‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
- කුෂ්ට, සම නිරෝගී කිරීම – සම පැහැපත් කර දෙයි. සම නිරෝගී කිරීම, කුෂ්ට රෝග පාලනය, මානසික රෝග හේතුවෙන් ඇතිවන කුෂ්ට රෝගීන් සඳහා සුදුසු වේ.
- පිළිකා – පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත.
- දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
- කොලෙස්ටරෝල් (LDL) – ශරීරගත අනවශ්‍ය තෙල් / මේදය පාලනය, මේදය ජිර්ණයට, අනවශ්‍ය මේදය එල් ඩි එල් කොලෙස්ටරොල් අඩු කරයි.
- ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය – මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි.
- ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , කුඩා දරුවන් – ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත,කුඩා දරුවන්ගේ ශරීරය පෘෂ්ඨිමත්ව පවත්වාගෙන යාමටත් කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම සදහා ද වඩාත් ගුණදායක වේ, කුඩා ලමුන්ගේ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට බොහො ඉවහල් වේ.
- අක්මාව / ආමාශගත රෝග – අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි, සිරෝසිස් රෝගය සඳහා සුදුසුය. සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්‍රීය කිරීම. ආමාශගත රෝගරෝග සඳහා සුදුසුය.
- මලබද්ධය, අහාර ජීර්ණය – මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම.
- රුධිරය – ලේ විෂ වීම් පාලනය කිරීම, ඉන්සියුලින් නිෂ්පාදය වැඩි කිරිම, තුවාල සුව කිරීම, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ හිමොග්ලොබින් නිපදවීමට හා ප්‍රමාණය වැඩි කිරීමටත්, රුධිරය පිරිසිදු කිරීම,ශරීරයේ රුධිර ප්‍රවාහය වැඩි කරයි.
- දැවිල්ල :දාහය / ශරීරය සිසිල් කිරීම – ශරීරය සිසිල් කිරීම, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම, ශරීරයේ උෂ්ණත්වය සමනය කිරිම.
- මුත්‍රා මාර්ගයේ – මුත්‍රා අසාදන වැළැක්වීම, මුත්‍රා සමඟ පෝෂක කොටස් පිටවීම පාලනය කරයි.මුත්‍රා මාර්ගයේ රෝග සහ ගල් සෑදීම වළක්වයි, මුත්‍රා අපහසුතා සමනය කරයි.
- ලිංගික ශක්තිය, ලිංගික සංවේදීතා – පුරුෂ ලිංගික ශක්තිය වර්ධනය වේ, පිරිමි ලිංගික විභවය වැඩි දියුණු කරයි, ලිංගික සංවේදීතාවල උද්දීපනය ශුක්‍රාණු පිටවීම සහ සුරාන්තය සඳහා.
- සන්ධි වේදනාව සහ තද ගතිය – ආතරස්යිටිස් සහ සන්ධි රෝග පාලනය කරයි.
- පිත්තාශ – පිත්තාෂයේ සෞඛ්‍යය පවත්වා ගැනීම, ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි, පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වා පිත්තාශයේ සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා සුදුසු වේ.
- අස්ථි, ඇට මිදුළු, කාටිලේජ – අස්ථි පද්ධතියට මහත් ගුණදායක වේ. හන්දි රෝග සඳහා ද, කාටිලේජවල කැල්සියම් ඉවත්වීම වළකයි, ඇට මිදුළු වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
- මාංශ පේශි – තදබල මාංශ පේශි ලිහිල් කිරීමට සහ වේදනාව සමනය කිරීම.
- කෙස් – ශක්තිමත් දීප්තිමත් කෙස් කළඹක් ලබා දී හිසකෙස් පෝෂණය කිරීම.