‘කහමාල‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
- පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත.
- දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි
අධික රුධිර පීඩනය පාලනය කරයි, හෘද රෝග, හෘද සෞඛ්යය ප්රවර්ධනය, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම. - අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි, සිරෝසිස් රෝගය සඳහා සුදුසුය. සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්රීය කිරීම. ආමාශගත රෝග සඳහා සුදුසුය.
- මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්රියාකාරීත්වය වැඩි කිරිම.
නිදන්ගත රෝග සඳහා සුදුසු වේ. - ආතරස්යිටිස් සහ සන්ධි රෝග පාලනය කරයි
- ඔක්සිකාරක ආතතියට, ප්රතිඔක්සිකාරක වලින් පොහොසත් ය.
- පිත්තාෂයේ සෞඛ්යය පවත්වා ගැනීම, ක්රියාකාරිත්වය වර්ධනය කරයි, පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වා පිත්තාශයේ සෞඛ්යය පවත්වා ගැනීම සඳහා සුදුසු වේ.
- අස්ථි පද්ධතියට මහත් ගුණදායක වේ. හන්දි රෝග සඳහා ද, කාටිලේජවල කැල්සියම් ඉවත්වීම වළකයි, ඇට මිදුළු වල ක්රියාකාරිත්වය වැඩි දියුණු කරයි.