Batapola Al Rice

බටපොළ ඇල් ‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

  1. පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසී මේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත.
  2. දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
  3. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි.
  4. අධික රුධිර පීඩනය පාලනය කරයි, හෘද රෝග, හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම.
  5. ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත,කුඩා දරුවන්ගේ ශරීරය පෘෂ්ඨිමත්ව පවත්වාගෙන යාමටත් කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම සදහා ද වඩාත් ගුණදායක වේ +, කුඩා ලමුන්ගේ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට බොහො ඉවහල් වේ.
  6. අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි, සිරෝසිස් රෝගය සඳහා සුදුසුය. සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්‍රීය කිරීම. ආමාශගත රෝග සඳහා සුදුසුය.
  7. ලේ විෂ වීම් පාලනය කිරීම, ඉන්සියුලින් නිෂ්පාදය වැඩි කිරිම, තුවාල සුව කිරීම, රුධිරයේ හිමොග්ලොබින් නිපදවීමට හා ප්‍රමාණය වැඩි කිරීමටත්, රුධිරය පිරිසිදු කිරීම,ශරීරයේ රුධිර ප්‍රවාහය වැඩි කරයි.
  8. මිනිස් සිරුරේ ශරීරයේ ඇති විෂ නැසීම,විෂ ද්‍රව්‍ය විනාශ කිරීම. ශරීරයේ සර්ප විෂ නැසීම සඳහා සුදුසු වේ.

Nutrition Information

Energy (Kcal) KJ
Water (g)
Protein (g)2-3g
Fat (g)0.5-1g
carbohydrates (g)25-30g
Fiber (g)1-2g
Ash (g)
Cal (mg)120-130 kcal
Fe (mg)
Mg (mg)
P (mg)
K (mg)
Na (mg)
Zn (mg)
Vit A-RAE (mcg)
ß-carotene (mcg)
VitC (mg)

Leave a Reply