Description
‘සුවඳැල්’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
1. කුෂ්ට, සම නිරෝගී කිරීම – සම පැහැපත් කර දෙයි. සම නිරෝගී කිරීම, කුෂ්ට රෝග පාලනය, මානසික රෝග හේතුවෙන් ඇතිවන කුෂ්ට රෝගීන් සඳහා සුදුසු වේ.
2. කෙස් – ශක්තිමත් දීප්තිමත් කෙස් කළඹක් ලබා දී හිසකෙස් පෝෂණය කිරීම.
3. කටහඬ මිහිරි කරයි.
4. දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
5. රුධිරයේ සීනි – රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි.
6. හෘද රෝග / අධික රුධිර පීඩනය – අධික රුධිර පීඩනය පාලනය කරයි, හෘද රෝග, හෘද සෞඛ්යය ප්රවර්ධනය, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම.
7. ප්රතිශක්තිය හා ශාරීරික ශක්තිය – මිනිස් ප්රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්රබල කිරීම හා වර්ධනය කරයි.
Reviews
There are no reviews yet.