Description

‘මසුරන්’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන් .

1. දියවැඩියාව හා රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා උපකාරි වේ.
2. අනවශ්‍ය මේදය හා ශරිරයේ බර මනාව කළමනාකරණ බෙහෙවින් උපකාරි වේ.
3. ශරීර දාහය හෝ දැවිල්ල , අහාර ජිර්ණය පහසු කිරීම.
4. පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, අංශභාග රොගින්, ස්නායු රෝග සඳහාත් දිනපතා අහාරයට ගැනීම යොග්‍ය වේ.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.