Description

‘කළු හීනටි’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

1. ආහාර දිරවීම පහසු කිරීම, මල බද්ධය, කය සිසිල් කිරීම, සම නිරෝගී කිරීම, ආයු වර්ධනය සහ තරබාරුව පාලනය කිරීම ට උපකාරි වේ.
2. දියවැඩියාව (රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම). මධුමේහය / දියවැඩියාව සුව කිරීම සදහා බෙහෙවින් උපකාරි වේ.
3. පිළිකා මර්දනය කිරීම, ශරීරගත විෂ/ සර්ප විෂ, ලේ විෂ වීම් පාලනය කිරීම ට බෙහෙවින් උපකාරි වේ.
4. ශරීරගත අනවශ්‍ය තෙල්, කොලෙස්ටරෝල්, ස්ථූලභාවය, අධික රුධිර පීඩනය පාලනය සඳහා ‘කළු හීනටි’ සහල් බෙහෙවින් උපකාරි වේ.
5. සෙංගමාලය, ආමාශගත රෝග සඳහා ද කැඳ වශයෙන් පාරම්පරික හෙළ වෙදකමේ භාවිතා වේ.
6. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයේම ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය ප්‍රබල කිරීමටත් , පුරුෂ ලිංගික ශක්තිය වැඩි දියුණු වීමටත් උපකාරි වේ.
7. ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.