Description
‘කහවණු’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
1. වකුගඩු – වකුගඩු රොගීන් සඳහා සුදුසුය., වකුගඩු තුල පවත්නා විෂ නැසීමට.
2. මලබද්ධය, අහාර ජීර්ණය – මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්රියාකාරීත්වය වැඩි කිරිම.
3. දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි.
4.පිළිකා – පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි.
5. සන්ධි වේදනාව සහ තද ගතිය – න්ධි රෝග පාලනය කරයි.
Reviews
There are no reviews yet.