Description
‘කහමාල’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
1. පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත.
2. දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
3. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි.
4. අධික රුධිර පීඩනය පාලනය කරයි, හෘද රෝග, හෘද සෞඛ්යය ප්රවර්ධනය, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම.
5. අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි, සිරෝසිස් රෝගය සඳහා සුදුසුය. සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්රීය කිරීම. ආමාශගත රෝග සඳහා සුදුසුය.
6. මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්රියාකාරීත්වය වැඩි කිරිම.
7. අස්ථි පද්ධතියට මහත් ගුණදායක වේ. හන්දි රෝග සඳහා ද, කාටිලේජවල කැල්සියම් ඉවත්වීම වළකයි, ඇට මිදුළු වල ක්රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
Reviews
There are no reviews yet.