Description
‘“දික් වී”’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
1. වකුගඩු තුල පවත්නා විෂ නැසීමට සහ රුධිරය පිරිසිදු කිරීම ට උපකාරි වේ.
2. රුධිරයේ සිනී මට්ටම පාලනය, දියවැඩියාව, ප්රතිශක්ය වර්ධනය කිරීම ට උපකාරි වේ.
3. ආහාර ජීර්ණය වැඩි කිරීමටත් ශරීරයේ බර කළමනාකරණයටත් උපකාරි වේ.
4. නිදන්ගත රෝග, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම.
Reviews
There are no reviews yet.