Description

‘හැත්තෑ දා’ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

1. දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කිරිමට උපකාරි වේ.
2. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරිමට උපකාරි වේ.
3. අධික රුධිර පීඩනය පාලනය කිරිමට උපකාරි වේ.
4. මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරිමට උපකාරි වේ.
5. මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිමට උපකාරි වේ.
6. ශරීරය සිසිල් කිරීම, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම, ශරීරයේ උෂ්ණත්වය සමනය කිරිමට උපකාරි වේ.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.