Category: ceylon traditional herbal and organic porridge recipe
ceylon traditional porridge recipe, Rice Porridge, Kola Kenda, Traditional Congee. sri lanka secret herbal porridge recipe, Organic Herbal Porridge Sri Lanka.
Ranmenika Rice Porridge Recipe
රන් මැණිකා සහල් 25g,50g සහල් 25g / 50g පැකට්ටුව විවෘත කර හොඳින් සෝදා විනාඩි 45 – 60 අතර ප්‍රමාණයක් සහල් පෙඟෙන්න හැර (වතුර 500ml – 600ml) තම්බා ගන්න(බතක් උයා ගන්නා ආකාරයට) .
Sudu Heenati Rice Porridge Recipe
සුදු හීනටි සහල් 25g / 50g පැකට්ටුව විවෘත කර හොඳින් සෝදා විනාඩි 45 – 60 අතර ප්‍රමාණයක් සහල් පෙඟෙන්න හැර (වතුර 500ml – 600ml) තම්බා ගන්න(බතක් උයා ගන්නා ආකාරයට) .

Kalu Heenati Rice Porridge Recipe
කළු හීනටි සහල් 25g / 50g පැකට්ටුව විවෘත කර හොඳින් සෝදා විනාඩි 45 – 60 අතර ප්‍රමාණයක් සහල් පෙඟෙන්න හැර (වතුර 500ml – 600ml) තම්බා ගන්න(බතක් උයා ගන්නා ආකාරයට) .

Suwandel Rice Porridge Recipe
සුවඳැල් සහල් 25g / 50g පැකට්ටුව විවෘත කර හොඳින් සෝදා විනාඩි 15 – 20 අතර ප්‍රමාණයක් සහල් පෙඟෙන්න හැර (වතුර 400ml – 500ml) තම්බා ගන්න(බතක් උයා ගන්නා ආකාරයට) .