Category: 100% Ceylon Traditional Food Recipe (Made in Sri Lanka)

100% Ceylon Traditional Food Recipe (Made in Sri Lanka)
Ceylon Traditional Food recipe by Dangaray Food, Sri Lanka

Ranmenika Rice Porridge Recipe

රන් මැණිකා සහල් 25g,50g සහල් 25g / 50g පැකට්ටුව විවෘත කර හොඳින් සෝදා විනාඩි 45 – 60 අතර ප්‍රමාණයක් සහල් පෙඟෙන්න හැර (වතුර 500ml – 600ml) තම්බා ගන්න(බතක් උයා ගන්නා ආකාරයට) .

Sudu Heenati Rice Porridge Recipe

සුදු හීනටි සහල් 25g / 50g පැකට්ටුව විවෘත කර හොඳින් සෝදා විනාඩි 45 – 60 අතර ප්‍රමාණයක් සහල් පෙඟෙන්න හැර (වතුර 500ml – 600ml) තම්බා ගන්න(බතක් උයා ගන්නා ආකාරයට) .

Kalu Heenati Rice Porridge

Kalu Heenati Rice Porridge Recipe

කළු හීනටි සහල් 25g / 50g පැකට්ටුව විවෘත කර හොඳින් සෝදා විනාඩි 45 – 60 අතර ප්‍රමාණයක් සහල් පෙඟෙන්න හැර (වතුර 500ml – 600ml) තම්බා ගන්න(බතක් උයා ගන්නා ආකාරයට) .

Suwandel Rice Porridge

Suwandel Rice Porridge Recipe

සුවඳැල් සහල් 25g / 50g පැකට්ටුව විවෘත කර හොඳින් සෝදා විනාඩි 15 – 20 අතර ප්‍රමාණයක් සහල් පෙඟෙන්න හැර (වතුර 400ml – 500ml) තම්බා ගන්න(බතක් උයා ගන්නා ආකාරයට) .